ඔන්න මම කිව්ව විදිහටම අදත් iphone application ගැන post එකක් දාන්නයි මේ හදන්නෙ.
අද බලමු කොහොමද iphone එකෙ iphone table view(ඒ කියන්නෙ navigation based applicaiton ekak) එකක් හදාගන්නෙ කොහොමද? ඒක මොනචට වගේද මේක පාවිච්චි කරන්නෙ කියලා. මම මේක කරලා ඉවර උනාම ඔයාලට තේරෙයි. මේක මොනවගේ දේවල් වලටද පාවිච්චි කරන්න ඕනෙ කියලා. එහෙනම් වාඩිය වල්පල් නැතිව වැඩේ පටන් ගමුකෙ නේද?
1)මුලින්ම xcode open කරලා file > new project යන්න ඕනෙ.. (මේ දෙය මීට කලින් කිව්ව නිසා මේ දේ ගැන දන්නවා ඇතිනෙ)
2)දැන් ඔය ඇවිල්ලා තියෙන window එකෙන් "Navigation-based Application" කියන එක තෝර ගන්න ඕනෙ. ඔය ඔතන තියෙන ඒවට කියන්නෙ templates කියලානෙ. ඒකෙ තේරුම දන්නවානෙ. අපිට ඔය window එකෙන් ඕනෙම එකක් තෝරගෙන ඕනෙම application එකක් (view based or navigation based.....) හැබැයි ඉතින් code එක වගේම view controller එහෙම වෙනස් කරන්න වෙනචා. එහෙම open කරපු තැන ඉදලානෙ video එකක් ඔය දාලා තියෙන්නෙ මම)
objective c වල class වලට header file එකතුත් තියෙනවා කියලා දන්නවාද දන්නෙ නැ. හරි කමක් නැ. ඔය open කරපු project එලෙ classes කියන folder එක උඩ එක පාරක් click කරන්නකො. දැන් දකුනු පැත්තෙ පෙන්නෙ ඔය project එකට දැනට තියෙන classes ටිකනෙ. දැනට class 2ක් තියෙනවා. මම හරිනෙ. Delegate class එක අපට දැනට වෙනස් කරන්න ඕනෙ නැහැ. ඒක ගැන අපි පස්සෙ කතා කරමුකො. "RootViewController" ඕක ගැනනම් කතා නොකර ඉන්න බැහැ. බලන්නකො ඒකෙ header file එක. (ඒ කියන්නෙ RootViewController.h කියන එක. එක පාරක් ඒක උඩ click කරන්න. පල්ලහා code එක ඔයාලට පෙනෙයි.)
@interface RootViewController : UITableViewController
ඔන්න ඔය දේ හැර දනට අනික් දේවල් අතාරින්නකො.
ඔය RootViewController කියන්නෙ class එකෙ නම. UITableViewController කියන්නෙ ඔය class එකේ super class එක. (ඒක දන්නවා නේද ?)
දැන් RootViewController.m file එක open කරන්නකො.ඒකෙ හාම method එකක්ම මම දැන් කියලා දෙන්නෙ නැහැ. අවශ්‍ය දේ ටික විතරක් අද කතා කරමු.(මම ඔය දලා තියෙන image එක බලන්නකො)
1. numberOfSectionsInTableView
ඔය method එකෙන් return කරන්නෙ අපි හදන view එකෙ section කීයක් ඕනෙද කියලානෙ. ඒක ගැන පස්සෙ කතා කරමු. දැනට අතාරින්නකො ඒක.
2. numberOfRowsInSection (ඊලග එක)
ඔක තියෙන්නෙ අපේ view එකෙ කොච්චර cell ගානක් ඕනෙද කියලානෙ. දැනට ඇත්තෙ 0 වෙන්න ඇති. ඔයලා කැමති ගානකට ඒක වෙනස් කරන්නකො.
3. cellForRowAtIndexPath (ඊලග එක)
ඕකෙ ඇතුලෙ තමා cell class එකෙ object හැදෙන්නෙ.
ඔක ඇතුලට ඔය පල්ලහා තියෙන code එක දාලා bulid and run click කරලා බලන්නකො.
cell.textLabel.text = @"this is cell";
ඔය අපි කතා කලේ navigation base වල සරලම කොටස. ඕක ගොඩාක් සංකීර්ණ දෙයක්. ඒ දෙවල් ටික ටික ඉගෙන ගමු නේද ?
Sunday, February 28, 2010
Thursday, February 25, 2010
අනිත්‍ය නිසා ඇතිවෙන්නෙ දුකක්මද ? දහම් ගැටළුවක්
පරණ එක බලන්න මෙතන ඔබන්නකො.
මුලින්ම මේ දෙය කියන්න ඕනෙ. අපගේ මේ වෑයම දන්නා දේ කියාපෑමට නොවන අතර අපට ඇති ධර්ම ගැටළු නිවැරදි කරගැනීමට බවද සදහන් කල යුතුමය.
මම මීට කලින් දාපු post එකෙන් ගොඩාක් මේ දේ ගැන කතා කලා. ඒ "අනිත්‍ය හැම දෙයක්ම දුකක්ද" යන්න.මෙන්න මේ දේ ගැන කතා දුකල යුතු නිසාත් කතා කල හැකි න්සාත් , වැප්ට එකගතාවය පලකොට ඒ පිලිබධව අලුත් post එකක් ලියන්න අදහස් කලෙමි.
මා කියන්නෙ මා දන්නා ආකාරයට , මා අසා ඇති ආකාරයට බැවින් සමහරවිට එය අසත්‍යක්ද වීමට ඉඩ ඇති බවද මම පිළිගනිමි.එමනිසා දන්නා හැමදෙනමට ආරාධනා කරනව ඒ පිලිබධව ඒ ගැටළුව නිරකරණය කරගැනීමට සහය වෙන මෙන්.එලෙසම මා දන්නා මා සොයාගත්දේ ඔබලාට පැමසීමද මගේ යුතුකමය.
@fiqri
""ඇත්තටම ස්ථීර නැති හැම දෙයක්ම දුකක්ද? හ්ම්, ඒ කියන්නෙ මට සනීප කරගන්න බැරි ලෙඩක් තිබිලා ඒක ස්ථීර නැති නිසා එක සනීප වෙනවා නම් මට දුකක්ද ? සතුටක්ද? ඇතිවෙන්නේ ???? බලංගියාම ස්ථීර නැති හැම එකක්ම දුකක් නෙමෙයිනේ.""
අනිත්‍ය හැමදේම දුකක් නොවන බව පෙන්වා දුනි.
@thamara
""යමක් කැමති සේ නැත්නම් ඒක දුකක් ""
ඔහුද fiqri ගේ අදහසම බව කියා සිටියේය.
@තරිදු
""fiqri කියල තියෙන දේවල් සමහරකට මම එකඟ නැති උනත් මම ඔහුව අගය කරන්නෙ පොතේ තියෙන දේ කියවන දේ එහෙමම සාදූ කියල පිලිගන්නෙ නැතුව හිතල බලන නිසා.""
මා සදහන් කල දෙය හා fiqri සදහන් කල දේවල් වල ඔබ එකග නොවෙන තැන් තිබෙන බව සදහන් කලද ඒ පිලිබදව සටහන් නොකිරීම පිළිබද අසතුටිනි. ඔබද එවැනි දේවල් සදහන් කලා නම් අපට ඒ පිලිබදව ඇතිවන ගැටළු විසදාගැනීමට හැකි වනු වෙනවා නම් මමද fiqri ද අනික් හැමෝමද ඒ පිලිබදව සතුටු වෙන්නෙමු.
(මේ ඒ පිලිබදව අදහස් දැක්වූවන් ගෙන් ටික දෙනෙකි. ඒ හැම දෙනාටම පිංසිධ්ද වෙනවා මේ දේවල් කතා කරපු එක ගැන)
මම මා දන්නා දේ කිවීමට කැමැත්තෙමි.එය සත්‍යදැයි හරි හැටි මම නොදනිමි.මන්ද මා මේ දේවල් දන්නෙ ඒ පිලිබද ප්‍රගුන කිරීමෙන් නොවන නිසාය.අසා ඇති කියවා ඇති පරිදිය.
ලෙඩක් සැදී සුවපත් වීමෙන් සතුටක් ලබනවා නේද ? මමද මෙම උදාහරණයම ගන්නට කැමැත්තෙමි. ඒකට හේතුට මීට පෙරද මේ දෙය ගැන කතා කර ඇති වීමයි. ලෙඩක් වෙලා හොද වීමෙන් අප සතුටු වෙන්නෙ ඇයි ? අපේ මේ ජිවිතයට අපි ආශා කරන නිසා නේද ?අවසනාවට ඔබලාටද මෙන්ම මටද එසේ නොසිතීමට තරම් පිං බලයක් තවම නැත.එබැවින් අපි ඒ පිළිබදව සතුටු වෙයි.
ම්ට හිතෙනා පරිදි අපි ඒක එහෙම හිතන්නෙ අවිද්‍යාව නිසා කියලා(මම හරිද කියාලා මම දන්නෙ නැත).
අපි කවදා හරි මේ දේවල් අනිත්‍යයි කියලා තේරුම් ගත්ත දවසට තමයි අපේ මේ සංසාරෙන් එතෙර වෙන්න පුලුවං කියලා මම දන්න විදිහට බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ.එහෙම නොහිතෙන නිසයි මේ සංසරේ මෙච්චර දුර ආවෙ කියලා.
ඔය පල්ලහා තියෙන්නෙ බුදුන් වහන්සේගෙ කාලෙ විස්තර ....
එක ස්වාමීන් වහන්සේ නම්ක් ඇදක සැතපී සිටියදී ඇගට වැටිලා තියෙනවා විශගෝර සර්පයෙක්.සමහරවිට ඒ සර්පයා සපා කන්න ඇති.ස්වාමීන් වහන්සේ අනික් අයට කිව්වෙ "මේ ශරීරය අරන් ගිහින් එලියෙන් තියන්න, මේක විසිරිලා යන්න කලින් කියලා". ඉතින් එහෙම ඒ ස්වාමීන් වහන්සේ කිවුවෙ මේ දෙවල් තේරුම් ගත්ත නිසා කියලා පත පොතෙ සදහන් වෙන්නෙ.
අනිච්චෙ දුක්ය සඤ්ඤී විහරහි - අනිත්‍ය දේ තුල සැපයක් නොමැති බවත් ඒ තුල ඇත්තේම දුක බවත් නුවනින් විමසමින් වාසය කරන ලෙස බුදුන් විසින් උපදෙස් දෙන ලදී.
තවද..
දුක කෙරෙහි අනාත්ම්යි යන්න අවබොධයෙන් යුතුව වාසය කරන ලෙසද බුදුරජුන් උපදෙස් දීල තියෙනවා කියලා තමා පොත පතේ සදහන් වෙන්නෙ.
යොනිසුකාරය (හරියටම වචනෙ මතක නැ)
බුදුන් වහන්සේ දෙසු ලෙසම ධර්මය දකින්න කියන එක තමා බුදුන් වහන්සේ කියලා තියෙන්නෙ.
මෙයද සදහන් කල යුතුමය.
"පින්වත් මහනෙනි, ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම එකම සංකාරයක් හෝ සැප වශයෙන් සලකන්නෙ නම් ඔහු බුදුසසුනේ මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුන දහමින් යුතු සිතක් තමන් තුල ඇතිකරගන්නවා යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි.එය සිදු නොවන දෙයකි. ඉඩ කඩ රහිත දෙයකි. මාර්ග ඵල ශාක්ශාත් කිරීමට සුදුසු ගුනධර්මයන් යුතු පිනක් ඇති කර නොගන්නා ඔහු ආර්ය මාර්ගවලට පැමිනෙනවා යන්න කරුණු සිදු නොවන දෙයකි.ආර්ය මාර්ගවලට නොපැමින සෝථපන්න ඵල හෝ සකෘර්ධාගාමි ඵල හෝ අනාගාමී ඵල හෝ අරහත් ඵලයක් ශාක්ශාත් කරනවා යන්න කරුණු සිදුවන දෙයක්නම් නොවේ.
(දුක්ය සුත්‍රය - අන්ගුත්තර නිකාය)
නැවතාත් මම පවසා සිටින්නෙ මම මේ කියන්නෙ මම දන්නා පරිදිය .එක වැරදි වීමට ඉඩ ඇත. මම මේ උත්සහ ගන්නෙ නිවැරදි දෙය මොකක්ද කියලා දැන ගන්න මිස අන් දෙයක් නොවෙ. ඔබලාගේත් මේ පිලිබදව යම් අදහස ඇත්නම් එය පවසම මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Wednesday, February 24, 2010
ආගමක් සෙවිය යුත්තෙ ඇයි...? කියවන්නකො මේක....
ලොකේ ආගම් ගොඩාක් තියෙනවා. බොහෝ දෙනෙක් ආගම සොයන්නේ ලෙඩක් හැදුනු වෙලාවට.කරදරයක් වුන වෙලාවට.බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕන වුන වෙලාවට.මගේ අදහස නම් එහෙම නම් එහෙම හරි ආගම දහමට නැබුරු උනාන්ම් ඒක දිගටම පවත්වන එකයි වැදගත් කියලා. මම බෞද්ධයෙක් විදිහට කියන්න සතුටුයි සියලු ආගම් ශාස්තෘවරුන් අතරින් බුදුරජානන් වහන්සේ තමයි මුලින්ම දේශනා කරලා තියෙන්නෙ ආගමක් සෙවිය යුත්තෙ එවැනි දේකට නෙමෙයි කියලා...
එහෙනම් මොකටද ආගමක් ........????
ආගමක් සොයගන්න ඕනේ ජරා මරණ වලින් නිදහස් වීම පිනිසයි. එවැනි අරමුනු නැතිව අදහන ආගමෙන් තමා තමන් මුලාවට පත් වෙන්නේ.පත් කරන්නේ. එහෙම ආගමකින් ජීවිතයට පිලිසරනක් බලපොරොත්තු වෙන්න බෑ..
"පස්සෙ නිවන් දකින්න.දැන් කාලා බීල ඉන්න". "දැන් අපට වැඩ තියෙනවා නිවන් දකින වැඩේ පස්සට දාමු". ......
නොපෙනන ලෝකයක ධර්මය දකින්න ප්‍රර්ථනා කිරීම අවිද්‍යාවයි.එක්තරා මායාවක් ඇත්තක් නෙමෙ. මේකත් අර "අද නැ හෙට"(බාලගිරි දෝශයට කියන්නේ) අන්න ඒ වගේ දෙයක්. අපිත් නිවන් දකින්න හදන්නේ අන්න ඒ ක්‍රමයට. අපේ ආත්ම ගනන කෝටි ගනනක් වෙලා තියෙන්නෙ මෙන්න මේ නිසයි.
අපට මිදෙන්න පුලුවන්..ඒත් ප්‍රශ්නයක්........
අපට අවිද්‍යාව නැති කරගන්න අපේ වාසනවට බුදුරජානන් වහන්සේගේ ජීවමාන ධර්මය අපි ගාව තියෙනවා.ඒත් ප්රශ්නය වෙන්නෙ "හරි, ඔන්න එහෙනම් අද ඉදන් ,මෙතන පටන් ගන්න " කියලා කියන්න කෙනෙක් නැති එක...
දන්නවානේ අවිද්‍යාව........??
දුකින් නිදහස් වීම නොපෙනෙන ලොකෙට කල් දාන්නෙ අවිද්‍යාව නිසයි. චතුර්ය සත්‍ය අවබෝධ කරගැනීමට නොහැකි වීම තමයි හරිම හේතුව...මේකෙ පැති 4 ක් තියෙනවා...
1)අපි හැමදෙයක් දිහාම බලන්නෙ නිත්‍යක් ලෙසින්. ඒත් ඒවා අනිත්‍යයි. ඒක අවිද්‍යාව නිසා හැදුනු දෙයක්
2)බලන හැම පැත්තෙන්ම අප්ට පෙන්නෙ සැප. ඒක අවිද්‍යාවයි.
3)අපට පෙන්නෙ ලස්සන. ඒක අවිද්‍යාව.
4)තමා කියලා පේනවා...
කිව්ව දේවල් සැර වැඩි නැහැ කියලා හිතනවා. මොකද හිතන්නෙ ඔයලා...???අපි ඉන්නෙ මම මේ කියන කොටසෙ නේද?මගේ මේ වෑයම මේ සදහා මගේ හිතත් හදාගන්නවා වගේම ඔයලාගෙත් සිත් මෙය තුලට නැබුරු කිරීමට. ඒ වාගේම මම ඊලගට කතා කරන්න බලාපොරොත්තු වෙනවා "ධර්මය රකින්න ධර්මය විසින් ආරක්යා කරනවා" මෙහෙම කියන එකේ සැබෑ තේරුම මොකක්ද, කොහොමද අරක්ෂා වෙන්නෙ කියලා අපි ඊලග post එකෙන් කතා කරමු.
එහෙනම් තෙරුවන් සරණයි...

Monday, February 22, 2010
hello word අයි phone එකෙන්..
අද අපි බලමු කොහොමද hello word කියන එක iphone එකෙ පෙන්නන්නෙ කියලා. ඔය මම දාලා තියෙන්නෙ video එකකුත්. බලලම ඉන්නකො.
මුලින්ම file > new ගිහින් අලුත් window එකෙ view base application කියන එක තොරගන්න ඔනෙ.
ඔය වම් පැත්තෙ තියෙන්නෙ file list එක පෙන්නන විදීහනෙ. class කියන එකෙ තියෙන්නෙ ඔක්කොම class තිකනෙ.ඔය විදිහට තියෙන අනික් දෙවල් ගැන එ දෙවල් ඔනෙ වෙන වෙලාවට බලමුකො නෙද?
අපිට අද මොකුත්ම class වෙනස් කරන්න ඔනෙ වෙන්නෙ නැහැ. ඊලග පාඩමෙන් බලමුකො ඒවා වෙනස් කරන්නෙ කොහොමද? ඇයි ඒවා වෙනස් කරන්නෙ කියලා...
මම ඔය ඊලගට කලේ HelloViewController.xnib file එක double click කරපු එක. එතකොට ඒක open උනා..ඒකත කියන්නෙ interface builder කියලා. ඒකත් අපට ඕනවෙන software එකක්.
ඒක ගැනත් ඒකෙන් චැඩ කරන කොට බලමු.
ඉන් පස්සේ ඔය library කියන window එකෙන් label කියන එක තොරගන්න ඕනෙ.(library window එක නැත්නම් tool මෙනු එකට ගිහින් ඒක ගන්නකො). label එක search කරගන්න ඕනෙ නම් ඔය යට තියෙන්නෙ කොටන්න ඕනෙ තැන. එතන UILabel කියලා ත්මා කොටන්න ඕනෙ. මොකද UILabel කියන class එකෙනෙ ඔය label object හැදෙන්නෙ.
label එකක් ඇදලා දාගන්නකො ඔය view කියලා තියෙන winodow එකට. ඒක ඔය iphone එකෙ window එකනෙ.
දැන් ඉත්න් ඒකට වෙනස්කම් කරන්න පුලුවන්. ඒ window ඇවිත් නැත්නම් tool menu එකෙ තියෙනවා.
දැනට label attribute කියන එක ගැන කතා කරමුකො.
text --> ඔයන කොටන්න පුලවන් ඕන කරන අකුරු ටික.
layout --> ඔය කියන්නෙ alignment ගැනනෙ.
font, color... ඔය දෙවල් අලුතින් කියන්න ඕනෙ නැහැනෙ.
ඔය ටික කරලා save කරන්න අමතක කරන්න එපා.
දැන් ආපහු build and run කරලා බලන්න.
හරි නේද වැඩේ..?
මේ මම use කරපු simulator එක පොඩ්ඩක් අවුල් මොකද මේ අලුත්ම SDK එකට ආපු එක. ඒක තාම Beta නෙ.
පසව ලියමි...
මම හරියට සමහර දේවල් විස්තර කලේ නැහැ. ඒකට හේතුව
1)ඒ දේවල් ඕන උනහම කියන එක හොදයි කියලා හිතුවා.
2)video එකක් දාලා තියෙන නිසා වැඩිය කිවුවෙ නැහැ.
හ්හ්හ්ම්ම්.... එහෙනම් ඊලග post එකෙන් ටිකක් බරපතල දෙයක් කරන්න.

Monday, February 15, 2010
ඊයෙ තිබුන වැලන්ටයින් වැඩසටහන....
ඊයෙ කවදාද කියලා කටවත්ම කියන්න ඕනෙ නැතිව ඇති. ඒ 5 වසරේ ඉන්න ළමයකුගෙන් ඇහුවත් ඊයෙ කවදද කියලා කියන්න ඒ ළමයි දන්න නිසා. blog කියවන අය හොදටම දන්නවා ඊයෙ අදරවන්තයින්ගෙ දවස කියලා. පිටරටින් අපට ලැබුනු දේවල් අතරින් ගොඩාක් අය කැමති දෙයක් මේක. ගොඩාක් අය කැමතියි පිටරටින් අපට ලැබෙන මෙන්න මේ වගෙ දේවල් ඉස්මුදුනෙන් පිලිගන්න. ඒ ඇයිදැයි කියන්න මමද නොදනිමි. ඒ වගේම මේ වගේ දෙවල් හැම දෙනා අතරම ජනප්‍රිය වෙන එකද වලකා ගැනීමට අපහසු වී ඇත. මෙන්න මේ කියන උන්මාදය දැනට අවුරුදු 3-4 කට පෙර යම්තාක් දුරට වෙනස් කරන්න උත්සහයක් ගත්ත කෙනෙක් හිටියා. කියන්න සතුටුයි අද වෙනකොට ඒ උත්සහයේ ප්‍රතිඵල අපට ඊයෙ දැකගන්න පුළුවන් උන නිසා. පෙබරවාරි 14 වෙනිදාට තමන් ආදරය කරන කෙල්ලට එහෙමත් නැත්නම් කොල්ලාට රෝස මලක් දෙන සන්කෘතිය අද වෙනකොට වෙනස් වෙලා. අද වෙනකොට තරුණ අය මේ දෙන්න හිතාගෙන හිටිය රෝස මල් ටිකත් අරගෙන යන්නෙ පන්සලට. ඉතින් මෙන්න මෙ දේ ඊයෙ උනෙ කැලණි පන්සලෙ. ඒ කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවගෙ ප්‍රධානත්වයෙන්. අවුරුදු 3-4 කට පෙර මේක(මේ දවසට රෝස මල් දෙන එක) වෙනස් කරන්න උත්සහා දැරුවෙ මම මේ කියපු හාමුදුරුවො තමයි. ඊයෙ දවසේ රෝස මල් වලින් වෙහෙරෙ කොටසක් සරසලා තිබුනෙ. ඉන් පස්සේ බන පොඩ්ඩක් අහනකොට හිතට දැනෙන නිදහස කියලා නිම කරන්න බැ. වෙහෙර වටේ (කොටසක) බලන්න ලස්සනයි. අපට වෙන වෙලාවක එකතැන ඉදගෙන ඉන්න බැරි උනාට මෙතන පැය ගානක් ගෙවුනා ඇත්තටම අපහසුවක් දැනුනේ නැ.
බිදුනු හිත් ඇති අයට අපහු හිත සුවපත් වෙන්න පිනක් දහමක් කරන්න ආපු ගොඩාක් අය හිටියා, ආදරෙන් ඉන්න අය හැමදාම ඒ විදිහට ඉන්න පුළුවන් වෙන්න ප්‍රර්ථනා කරපු, ජීවිතෙ සතුටින් ගෙවන්න උපදෙස් ගන්න බහුතරයක් ඇවිත් හිටියා. ඒ විතරක් නෙමේ. වයස් ගත දෙමවුපියො ගොඩාක් ඇවිත් හිටියා. පොඩි නංගිල, මල්ලිලා ඇවිත් හිටියා. ගනන්කරන්න බැරි තරම් සෙනගක් ඇවිත් හිටියා.
දැනට පිරිහෙමින් පවතින අපේ සාරධර්ම ඉදිරියෙදිත් කොහොමද පවත්වගන්නෙ , බෝසත් චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගැන තමා අපේ පින්වත් ස්වාමීන්වහන්සේ අපට කියලා දුන්නේ.
මම මේ සහභාගී වූ පලමු වෙවැනි වැඩසටහනයි. මෙතන සිට මමද හැම වැඩ සටහනකටම සහභාගී වීමට අදිටන් කර ගතිමි. ඔයාලටත් පුළුවන්නම් ඇවිත් බලන්න. මෙවැනි යොවුන් වැඩසටහන් ගොඩාක් පැවැත්වෙන්වා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවගෙ අනුශාශකත්වයෙන්. ලබන අවුරුද්දෙ පෙබරවාරි 14 වෙනකල් බලන් ඉන්න ඕනෙ නැ. එන්න ලැජ්ජා ඇති කර ගන්න එපා. එක දවසක් ඇවිත් බලන්න. ඔයලාට හිතියි හැමදාම එන්න. මම අත්දැකීමෙන් කියන්නේ. තරුණ අය තමා ගොඩාක් ඉන්නෙ. වයස යනකොට ඇතිවෙන ප්‍රශ්නෙ තමා "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" කියලා. ඉතින් තරුණ අපට ඔය ලැබිලා තියෙන්නේ හොද අවස්ථාවක්. "අනේ තව අපට ඕවට කල් තියෙනවා. වයසට ගියාම බැරියැ" (සමහරු මට මෙහෙම කියලා තියෙනවා. ඒ වාගේම මමද එම මතය අනුමත කල කාලයක්ද තිබින.) කියලා ඉදලා වයසට පත් උනාම අර විදිහට( "මේවා කරන්න දැන් අපට කාලයක් නැ. අනේ අපට මීට කලින් මේ දේවල් දැනගන්න තිබුන නම්" )
මේ දෙයද නොකියාම බැරිය. අපි ගොඩාක් ස්වමීන් වහන්සේලාට ගෞරව කරන්නට අකමැති බවක් තියෙනවා. ඒ අපි දන්න ස්වාමීන් වහන්සේලාගේ අකටයුතු කම් නිසායා. මාද කලකට පෙර මේ මතයෙ සිටියා මතකය. ඒ මම ඒ පිලිබදව අනවබෝධයෙනි. අද මට ඒ දෙය තේරී ඇත. ඔබලාද දැනුවත් කිරීමට කැමැත්තෙමි. අපට හමුදුරුවගේ හැසිරීම වැදගත් නැත. අප ගරු කරන්නේ බුද්ධ ශාවකයෙක් වූ නිසාය. අපි ගුරුවරයෙක් ගාවට යන්න තීරණය කරන්නේ. මොනවාහරි ඉගෙන ගන්නය. එහෙම වෙනකොට අපිට ගුරුවරයාගේ චරිතය වැඩක් නැත. පුද්ගලික ජීවිතය වැඩක් නැත. අපට හරියට උගන්වහවානම් එපමනය. අපි ඒ දෙය විතරක් ගන්නේය. ඉහත සදහන් කල දෙයද එලෙසමය. අපි කරන ගෞරවයෙන් අපට පිනක් ලැබේ. එතුමන්ලා කරන පව් එතුම්න්ලාටය. එහෙම කරන්න අමාරු කටයුත්තක් කියලා හිතන අයට මේ දෙයින් ඒ පිලිබදව උනන්දුවක් ඇති වීම පිනිස මේ පිළිබදව සදයන් කලෙමි.
කිරිබත්ගොඩ ඤානානන්ද ස්වමීන් වහන්සේ පිලිබද නොකියාම බැරිය. මා දන්නා පරිදි මෙහි වාසය කරන පින්වත් ස්වමීන් වහන්සේ අතරින් එක් ස්වමීන් වහන්සේ නමකි.(මෙසේ සදහන් කලේ ඉහත සදහන් කල ස්වමීන් වහන්සේලා අතරට මෙතුමාත් අතුලත් කරාවි යන බියනි.)
එහි පින්තූර කිහිපයක් ඔබට දැක ගැනීම පිනිස මෙසේ අතුලත් කලෙමි. අපහැදිලි බාවය පිලිබදව සමාව අයදිමි.

මා සැකසූ මෙම ලිපියෙන් එක් අයකුගේ හෝ සිත කුසලට යොමු වී නම් ඒ මගේ සතුටය........
එහි පින්තූර කිහිපයක් ඔබට දැක ගැනීම පිනිස මෙසේ අතුලත් කලෙමි. අපහැදිලි බාවය පිලිබදව සමාව අයදිමි.
Sunday, February 14, 2010
කරුණාවෙන් දැනුම් දෙමි.....
මම මගේ blog එකේ iphone දැනුම(technical) වාගේම මාගේ අනෙකුත් post දාන්නද තීරණය කලෙමි. ඔබලාට එමගින් යම් අපහසුතාවයක් ඇති වූවා නම් මට දහස් වාරයක් සමාවන මේන් කරුණාවෙන් දැනුම් දෙමි....
මම මාගේ iphone දැනුම බෙදනවාත් සමගම අනෙකුත් මට කිවීමට ඇති දේ කිවීමට මට අවශ්‍ය වූ බැවින් හා ඒ සදහා අලුතින් නවතම blog එකක් ඇරැබීමට මා තුල ඇති අකමැත්ත නිසා මම මේ තීරණය ගත් බව ඔබලාට මෙම ලිපියෙන් කියා සිටිමි.
තවද.....
එමගින් ඔබලාට දැනෙන අපහසුව මගහැරීම සදහා මම මාගේ post වර්ගකරනය කිරීමට තීරණය කර ඇති අතර එය මේ මොහතේම කිරීමට කටයුතු සම්පාදනය කරන අතර ......
වෙනත් හා අයි ෆෝන් වැඩ යනු එම වර්ග දෙකයි. එය ඔබලාට පිටුවේ වම් පසින් දැක ගත හැක.
අයි ෆෝන් වැඩ යන මැයෙන් මා සදහන් කල මාගේ title එක මම, සමාජය සහ අයි ෆෝන් වැඩ ලෙස වෙනස් කිරීම්ට තීරණය කර ඇත.
එලෙසම මම පාවිච්චි කරල ලද theme එක වෙනස් කිරීමට මම තීරණය කර ඇති අතර එය ස්තිරවම කෙසේ වෙනස් කල යුතුද යන්න මා තාම තීරණය කර නොමැති බවද දැනට මම මාගේ අලුත්ම post එකට අනුව theme එක වෙනස් කිරීමට අදහස් කරගෙන සිටින බවද මෙයින් දැනුම් දෙමි. එයින් මම අදහස් කරන්නේ මාගේ අලුත්ම post එක iphone පිලිබදව නම් මම කලින් පාවිච්චි කල අදුරු වර්න theme එකද වෙනත් යටතේ නම් පැහැදිලි වර්නයකින් යුත් theme එකක් පාවිච්චි කිරීමට අදහස් කර ඇති බවයි....

Friday, February 12, 2010
කැමතිම සහ හොදම phone එක.....
ටිකක් වෙනස් එකක් ලියන්න හිතුනා. බලමු මේකට කොහොම ප්‍රතිචාර තියෙවිද කියලා... මම අහන්න හදන්නේ ඔයලා කැමතිම phone එකයි ඔයා හිතන විදිහට හොදම phone එකයි මොකක්ද කියලා....
මම කැමතියි iphone එකට... ඒ වගෙම iphone එකේ තව පොඩි වෙනස් කම් කලාම iphone එක හොදම phone එක කියලා හිතනවා....
ඊට වඩා හොද phone ඇති. මම පාවිච්චි කරලා නැහැ....
කොහොමද ඔයලගේ අදහස......

Monday, February 8, 2010
ipad වල දාන්න පුළුවන්/ දාලා තියෙන අලුත් වැඩ...
මම කලින් post එකක කිව්වානෙ අලුත් post එකකින් ipad අලුත් SDK එකත් එක්ක තියෙන අලුත් වැඩ මම කියනවා කියලා. ඔන්න ඒ පොරොන්දුව ඉටුකරන්න තමා මම මේ හදන්නෙ. මෙන්න බලන්නකො අලුත් දේවල්.....
හැමදාම වගේ කියන්නම්කො ඊලග post එක ගැන. අපි hello word වලින්ම පටන් ගමු නේද?
පසුව ලියමි...
ipad වල දැනට තියෙන application (built in ) ගැනති අපි හිමීට කතා කරමුකො.
- මේ SDK එක (3.2) iphone/ ipad දෙකටම application හදන්න use කරන්න පුළුවන්.
- අපිට කලින් SDK වලින් හදපු application ipad එකට දාන්න පුළුවන් පොඩි modification ටිකක් කරලා. ඒත් iphone look and feel එක තමා තියෙන්නෙ. ඒ කියන්නෙ ipad වල තියෙන popup subview එහෙම නැ. ඒක හරියටම තේරුනෙ නැත්නම් ඒ කතාව අතැරලා දාන්නකො. බලමුකො ඒක ඊලගට.
- එහෙනමත් නැත්නම් අපට පුළුවන් iphone application එකක් ලොකු modification එකක් එක්ක ipad එකට දාන්න. එතකොට ipad look and feel එක ගන්න පුළුවන්.
- මේ SDK එකෙ තියෙන සමහර පහසුකම් (split view) iphone එක එක්ක වැඩ කරන්නෙ නැ.
- ලේසියෙන් ipad එකට application හදනහැටි ඉගෙන ගන්න පුලුවන් iphone එකට application හදන අයට.
- ipad application architecture එකයි iphone application architecture එකයි වෙනස්.
- vector-based path අපට ලේසියෙන් අදින්න පුලුවන් මේ SDK එක එක්ක.
- ඒ වාගෙම PDF create කරන්නත් පුලුවන්.
- ICU Regular-Expression පහසුකම තියෙනවා.
හැමදාම වගේ කියන්නම්කො ඊලග post එක ගැන. අපි hello word වලින්ම පටන් ගමු නේද?
පසුව ලියමි...
ipad වල දැනට තියෙන application (built in ) ගැනති අපි හිමීට කතා කරමුකො.
Thursday, February 4, 2010
පලමු iphone development පාඩමට පෙර
මම මේ වෙනකොට iphone development එකක් කරන්න පටන් ගන්න කලින් අපට ඕනෙ මොනවද කියලා මීට කලින් post එකක දැම්මා. මම හිතනවා ඒක ඔයාලට අමතක වෙලා ඇති කියලා. මොකද මම ඒක ලියුවේ blog කියවනයට මාව එන්න කලින්. ඉතින් මම කල්පනා කලා අලුත් පාඩම පටන් ගන්න කලින් ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මෙන්න මෙතන click කරලා ඒක කියවලා බලන්නකො වැඩේට සෙට් වෙන්න කලින්.
තව අලුත් දෙයක් කියන්න තියෙනවා ipad development ගැන. ipad කියන්නෙ මොකකද කියලා මම දාපු post එක මෙන්න මෙතන click කරලා බලාගන්න පුළුවන්. මම ඇපල් සමාගමෙන් අලුතින් නිකුත් කරපු SDK install කලා. ඉතින් මම දැක්කා අලුත් දේවල් ගොඩාක් මේකට ඇතුලත් කරලා තියෙනවා. ipad development හා අලුත් SDK එකේ සම්බන්ධයක් තියෙන නිසා ඒ ගැන අලුත් post එකකින් කතා කරමු. ඒකේ අදහස අපි ඊලග post එකෙන් ඒ ගැන කතා කරනවා කියන එක. එහෙනම් අපි ඒ අලුත් තොරතුරු ටිකත් අරගෙන ඊලග post එකෙන් හමුවෙමු.

Tuesday, February 2, 2010
අදයි ආවේ සිංහල බ්ලොග් කියවනයට
මේකට request කරලා ටික දවසක් උනත් අද තමා මාව සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරලා තිබුනෙ. හිතේ සතුටත් එක්කම ඒක ගෙන කියලා post එකක් දාන්න හිතුනා. සිංහල බ්ලොග් කියවනයට අතුලත් කරලා කියලා දැක්කම අලුත්ම motivation එකක් ආවා. එහෙනම් අපි ඉතාම ඉක්මනින්ම අලුත් අලුත් post එක්ක අපේ වැඩේ කරගෙන යමු. මේක බලන ඔයාලට අලුත් අලුත් දේවල් (apple සමාගමේ වෙන) දැනගන්න පුළුවන් වෙනවා වාගේම apple development කරන්න කැමති අයට ඒ සදහා අත්තිවාරමක් වෙනවා. දැනට apple development {mac, iphone, ipod වගේම iPad(මේකනේ අලුත්ම එක) වලට } application හදන කෙනෙක් නම් මම එක්ක ඒ දැනුම බෙදා ගන්න පුළුවන්. ගේම ඉල්ලන කෙනෙක්(development වලින්) උනත් මම ඒක සතුටින් බාර ගන්නවා(හහ් හහ් හාආආ... ). එතකොටනේ අමුතුම ගැම්මක් වෙන්නෙ.
ස්තුතිය....
මාව blog එකක් ලියන්න උනන්දු කරපු වැප්(ඔය ඉන්නෙ Followers list එකේ)... ට මගේ ස්තුතිය පුද කරන්න ඕනෙ.
එහෙනම් හැමෝවම සාදරයෙන් පිලිගන්නවා අයි ෆෝන් වැඩ කිඩ බලන්න....

Monday, February 1, 2010
ipad නිකුත් කලා
මෙන්න අලුත්ම news එකක්. ඇපල් සමාගමෙන් අලුත් device එකක් එලියට දාලා තියෙනවා. මේකටත් application හදන්න පුළුවන්. ඒකයි මම ඒ ගෙන පොඩ්ඩක් කියන්න සෙට් වුනේ. මේකට develop කරන්න ඕන කරන SDK එක අලුත් එකක්. ඒකනම් ඕනෙම කෙනෙකුට බාගත කරගන්න බැහැ. මම අර කලින් එකේ කියල තියෙන developer program එකේ register වෙලා ඉන්න ඕනේ. ඒකටනම් සල්ලි ගෙවන්න වෙනවා. මේ කියන අලුත් SDK එක තමයි iphone SDK 3.2. මේ SDK එක එක්ක ipad simulator එකකුත් එනවා. එතකොට හදන එක ඒකෙන් බලන්න පුළුවන්. මම මේ ගැන වැඩි විස්තර පස්සෙ සෙට් වෙලා කියන්නම්. තව දවස් 2-3 කින් විතර. මොකද මම දැනට හදාගෙන යන application එක iphone OS 3.1 වලට. මේ SDK එක තාම beta නිසා ඒක දාගන්න කලින් මගේ වැඩ ටික කරගන්න ඕනෙනේ. එහෙමනම් ipad එක්ක develop කරන හැටි ඊලග post එකකින් කතා කරමු.
Iphone එකෙන් වැඩ පෙන්නන්න අවැසි අඩුම කුඩුම
අද අපි බලමු කොහොමද මෙ iphone එකෙන් සෙල්ලම් පෙන්නන්න මොනවද අපට ඕනෙ වෙන්නෙ කියල මේක කරන්න..
1. apple computer (MAC) එකක් ඔනෙ. මොකද අපි code ලියන්නෙ Xcode කියන software එකකින්. ඉතින් එක install කරන්න මැක් එකක් ඔනෙ. මෙ software එකෙන් තමා අපට ඔනෙවෙන SDK එක install කරන්න වෙන්නෙ.
2. ඊලගට ඕනවෙන වැදගත්මදෙ තමා OS එක. මේක Leperd හරි ඊට පස්සෙ ආව අලුත් version එකක් හරි ඕනෙ අපට මේ වැඩේ කරන්න. ඒකට හේතුව තමා xcode ඕනෙම OS එකක දාන්න දුන්නට iphone SDK එක දාන්න දෙන්නෙ නැති එක.
3. iphone SDK එක තමා ඊලගට වැදගත්ම එක. මේක නැතිව මොකුත්ම කරන්න වෙන්නෙ නැ. මේ වෙනකොට apple සමාගමේ release කරපු අන්තිම version එක තමා iphone SDK 3.1.2. ඒක ඕනෙම කෙනෙකුට බාගත කරගන්න පුළුවන්. ඒකට apple site එකේ register වෙන්න විතරයි ඕනෙ. මේ වෙනකොට developer ලාට iphone SDK 3.2 beta release කරලා තියෙනවා. iphone SDK එක ඇතුලේ ඕනකරන xcode එකත් තියෙනවා. ඉතින් ඒක වෙනම download කරන්න ඕනෙ නැහැ.
4. ඊලගට තමා වෙදගත්ම එක කියන්න සෙට් වෙන්නෙ. ඒ තමා apple development සාමාජිකත්වය. මේකට කියන්නනෙ apple developer program කියලා. මේ තියෙන්නෙ ඒකගැන විස්තර http://developer.apple.com/iphone/program/ මේක මොකටද ඕනෙ කියලා දැන් කියන්න තමා මේ සෙට් වෙන්නෙ. මේක නැතිව අපට අපි හදන application එකක් compile කරන්න වෙන්නෙ නැහැ අපෙ iphone එකට install කරන්න. ඒ කියන්නෙ ඒක වැඩ කරන්නෙ simulator එකේ විතරයි. ඒ වගේම හදන application එක විකුනනවනම් ඒ කියන්නෙ apple store එකට දානවනම් ඒක කරන්නත් අපට මේ membership එක ගන්න ඕනෙ. කාටහරි ඕනෙනම් මේක ගන්නෙ නැතිව compile කරගන්න ක්‍රම තියෙනවා. ඒවා ලේසි වැඩක් කියල හිතන්න එපා. මේක කරගන්න එක ක්‍රමයක් තමා manually code compile කරන එක. අනික් ක්‍රමය තමා xcode වලින් compile කරගන්න පුලුවන් විදිහට හදාගන්න එක. මම මේ අන්තිමට කියපු එක iphone SDK 3 වලට හා ඊටවඩා අලුත් version වල වෙඩ කරනවද කියලා නම් මම හරියටම බලලා නැ.
ඒ කොහොම උනත් මේ දේවල් එතරම් ලේසි දේවල් නෙමෙ. මමනම් අනුමත කරන්නෙ iphone membership එක ගන්න එක හොදයි කියලා. කොහොම උනත් කාට හරි දැනගන්න ඕනෙනම් කොහොමද කරන්නෙ කියලා මට පුළුවන් ඊලග post වලින් ඒ ගෙන කියන්න.
මම මේ දේවල් කිවුවේ දැනට development කරන අයට නෙමේ. අලුතින් මේක පටන් ගන්න හිතාගෙන ඉන්න අයට. එහෙනම් අපි ඊලග post එකේ තවත් අලුත් තොරතුරක් අරගෙන සෙට් වෙන්නම්.

මම ගැන......
ඔන්න මාත් ආවා මෙකට සෙට් වෙන්න. මම සමන්. ආවෙ iphone වැඩ ටිකක් දාන්න. කවුද ඉන්නෙ මෙව බලන්න?
මේක අලුත් වැඩක්. google එකටම මෙච්චරයි. iphone application ලංකාවෙ වැඩිය හදන්නෙ නැති නිසා එ ගැන blog නැ සිංහලෙන්. ඉතින් එහෙනම් පටන් ගමු ඊලග post එකෙන් iphone application එකක් හදන්න මොනවද අපට ඔන වෙන්නෙ කියල. ඕන කෙනෙකුට එන අදහස් මෙකට දාන්න ඒක ලොකු දෙයක්. අපි සෙට් වෙලා අලුත් වැඩක් කරමු.

Subscribe to:
Posts (Atom)