ඊට කලින් කියන්නම් මොනවාද මේ generation වල තියෙන වෙනස් කම් කියලා.
iphone 2G - මේකෙ 3G නෑ.. මතක විදියට GPRS නැහැ.සද්දෙ පොඩ්ඩක් අඩුයි.
iphone3G - මේකෙ video recording නැ.iphone 2G එකේ නැහැ කියපු දේවල් මේකෙ තියෙනවා. cam එක 2megapixels. AcutoFocus නැහැ.
iphone3GS - ඕකෙ තියෙන අලුත් features ටික මෙහෙම කියන්නම්කො.
- performance 2x වලින් වැඩි වෙලා තියෙනවා.
- video camera හා video editing තියෙනවා.
- voice Controller තියෙනවා.
- compass තියෙනවා.
- SMS deliver report
- SMS text counter
Compass
- iphone Lock application
ඔන්න ඔයවගේ දේවල් ටිකක් තමා මට දැනට ඕන උනේ.ඉතින් මම දැන් කියන්න යන්නෙ වැදගත්ම දේ..
iphone2G එකක් තියෙන අයට දුක් වෙන්න ඕනෙ වෙන්නේ නැහැ iphone 3GS එකක් හැහැ කියලා. ඒ වාගේම iphone3G 3කක් තියෙන අය දුක් වෙන්න ඕනෙ නැහැ iphone 3GS එකක් නැහැ කියලා.
අපට පුලුවන් iphone3GS එකේ තියෙන
video edinting and recording
Compass
ඔය applications තමන්ගෙ 2G හරි 3G හරි iphone එකකට දාගන්න. හැබැයි ලේසිම නැහැ.
ඒ විතරක් නෙමෙ.අර මම කලින් කිව්වෙ මට ඕන උන features ටිකක් ගැන(SMS deliver report,SMS text counter,iphone Lock application). අන්න ඒ ටිකත් ඔය ඕනෙම iphone එකකට දාගන්න පුලුවන්.
ඕක කරගන්න ඕන ඒත් ඒදේ කරගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් මට පුලුව උදවු කරන්න ඒකට.