Monday, February 1, 2010

මම ගැන......

ඔන්න මාත් ආවා මෙකට සෙට් වෙන්න. මම සමන්. ආවෙ iphone වැඩ ටිකක් දාන්න. කවුද ඉන්නෙ මෙව බලන්න?

මේක අලුත් වැඩක්. google එකටම මෙච්චරයි. iphone application ලංකාවෙ වැඩිය හදන්නෙ නැති නිසා එ ගැන blog නැ සිංහලෙන්. ඉතින් එහෙනම් පටන් ගමු ඊලග post එකෙන් iphone application එකක් හදන්න මොනවද අපට ඔන වෙන්නෙ කියල. ඕන කෙනෙකුට එන අදහස් මෙකට දාන්න ඒක ලොකු දෙයක්. අපි සෙට් වෙලා අලුත් වැඩක් කරමු.

4 comments:

  1. මරු වැඩක්. අපිට අළුත් දෙයක්. දිගටම ලියන්න. ඔබට ජය...

    ReplyDelete
  2. @දක්ෂිණ ----

    ස්තුතියි..

    ReplyDelete
  3. machan iPhone ekata sinhala unicode eka dana hati dana ganna puluwanda.. mata email ekak danna.. Thanks machan

    ReplyDelete
  4. iPhone එකට සිංහල දාන හැටි කියන්න පුලුවන්ද.

    ReplyDelete