Monday, February 1, 2010

ipad නි‍කු‍ත්‍ ක‍ලා‍

මෙ‍න්‍න‍ අ‍ලු‍ත්‍ම‍ news එ‍ක‍ක්‍. ඇ‍ප‍ල්‍ ස‍මා‍ග‍මෙ‍න්‍ අ‍ලු‍ත්‍ device එ‍ක‍ක්‍ එ‍ලි‍ය‍ට‍ දා‍ලා‍ ති‍යෙ‍න‍වා‍. මේ‍ක‍ට‍ත්‍ application හ‍ද‍න්‍න‍ පුළුවන්. ඒ‍ක‍යි‍ ම‍ම‍ ඒ‍ ගෙ‍න‍ පො‍ඩ්‍ඩ‍ක්‍ කි‍ය‍න්‍න‍ සෙ‍ට්‍ වු‍නේ‍. මේ‍ක‍ට‍ develop ක‍ර‍න්‍න‍ ඕ‍න‍ ක‍ර‍න‍ SDK එ‍ක‍ අ‍ලු‍ත්‍ එ‍ක‍ක්‍. ඒ‍ක‍න‍ම්‍ ඕ‍නෙ‍ම‍ කෙ‍නෙ‍කු‍ට‍ බා‍ග‍ත‍ ක‍ර‍ග‍න්‍න‍ බැ‍හැ‍. ම‍ම‍ අ‍ර‍ ක‍ලි‍න්‍ එ‍කේ‍ කි‍ය‍ල‍ ති‍යෙ‍න‍ developer program එ‍කේ‍ register වෙ‍ලා‍ ඉ‍න්‍න‍ ඕ‍නේ‍. ඒ‍ක‍ට‍න‍ම්‍ ස‍ල්‍ලි‍ ගෙ‍ව‍න්‍න‍ වෙ‍න‍වා‍. මේ‍ කි‍ය‍න‍ අ‍ලු‍ත්‍ SDK එ‍ක‍ ත‍ම‍යි‍ iphone SDK 3.2. මේ‍ SDK එ‍ක‍ එ‍ක්‍ක‍ ipad simulator එ‍ක‍කු‍ත්‍ එ‍න‍වා‍. එ‍තකො‍ට‍ හ‍ද‍න‍ එ‍ක‍ ඒ‍කෙ‍න්‍ බ‍ල‍න්‍න‍ පුළුවන්. ම‍ම‍ මේ‍ ගැ‍න‍ වැ‍ඩි‍ වි‍ස්‍ත‍ර‍ ප‍ස්‍සෙ‍ සෙ‍ට්‍ වෙ‍ලා‍ කි‍ය‍න්‍න‍ම්‍. තව‍ ද‍ව‍ස්‍ 2-3 කි‍න්‍ වි‍ත‍ර‍. මො‍ක‍ද‍ ම‍ම‍ දැ‍න‍ට‍ හ‍දා‍ගෙ‍න‍ ය‍න‍ application එ‍ක‍ iphone OS 3.1 ව‍ල‍ට‍. මේ‍ SDK එ‍ක‍ තා‍ම‍ beta නි‍සා‍ ඒ‍ක‍ දා‍ග‍න්‍න‍ ක‍ලි‍න්‍ ම‍ගේ‍ වැ‍ඩ‍ ටි‍ක‍ ක‍ර‍ග‍න්‍න‍ ඕ‍නෙ‍නේ‍. එ‍හෙ‍ම‍න‍ම්‍ ipad එ‍ක්‍ක‍ develop ක‍ර‍න‍ හැ‍ටි‍ ඊ‍ල‍ග‍ post එ‍ක‍කි‍න්‍ ක‍තා‍ ක‍ර‍මු‍.

No comments:

Post a Comment