Thursday, February 4, 2010

ප‍ල‍මු‍ iphone development පා‍ඩ‍ම‍ට‍ පෙ‍ර‍

ම‍ම‍ මේ‍ වෙ‍න‍කො‍ට‍ iphone development එ‍ක‍ක්‍ ක‍ර‍න්‍න‍ ප‍ට‍න්‍ ග‍න්‍න‍ ක‍ලි‍න්‍ අ‍ප‍ට‍ ඕ‍නෙ‍ මො‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍ මී‍ට‍ ක‍ලි‍න්‍ post එ‍ක‍ක දැ‍ම්‍මා‍. ම‍ම‍ හි‍ත‍න‍වා‍ ඒ‍ක‍ ඔ‍යා‍ල‍ට‍ අ‍ම‍තක‍ වෙ‍ලා‍ ඇ‍ති‍ කි‍ය‍ලා‍. මො‍ක‍ද‍ ම‍ම‍ ඒ‍ක‍ ලි‍යු‍වේ‍ blog කි‍ය‍ව‍න‍ය‍ට‍ මා‍ව‍ එ‍න්‍න‍ ක‍ලි‍න්‍. ඉ‍ති‍න්‍ ම‍ම‍ ක‍ල්‍ප‍නා‍ ක‍ලා‍ අ‍ලු‍ත්‍ පා‍ඩ‍ම‍ ප‍ට‍න්‍ ග‍න්‍න‍ ක‍ලි‍න්‍ ඒ‍ ගැ‍න‍ පො‍ඩ්‍ඩ‍ක්‍ කි‍ය‍න්‍න‍ කි‍ය‍ලා‍. ඉ‍ති‍න්‍ මෙ‍න්‍න‍ මෙ‍ත‍න‍ click ක‍ර‍ලා‍ ඒ‍ක‍ කි‍ය‍ව‍ලා‍ බ‍ල‍න්‍න‍කො‍ වැ‍ඩේ‍ට‍ සෙ‍ට්‍ වෙ‍න්‍න‍ ක‍ලි‍න්‍.

ත‍ව‍ අ‍ලු‍ත්‍ දෙ‍ය‍ක්‍ කි‍ය‍න්‍න‍ ති‍යෙ‍න‍වා‍ ipad development ගැ‍න‍. ipad කියන්නෙ මො‍ක‍ක‍ද‍ කි‍ය‍ලා‍ ම‍ම‍ දා‍පු‍ post එ‍ක‍ මෙ‍න්‍න‍ මෙ‍ත‍න‍ click ක‍ර‍ලා‍ බ‍ලා‍ග‍න්‍න‍ පුළුවන්. ම‍ම‍ ඇ‍ප‍ල්‍ සමා‍ග‍මෙ‍න්‍ අ‍ලු‍ති‍න්‍ නි‍කු‍ත්‍ ක‍ර‍පු‍ SDK install ක‍ලා‍. ඉ‍ති‍න්‍ ම‍ම‍ දැ‍ක්‍කා‍ අ‍ලු‍ත්‍ දේ‍ව‍ල්‍ ගො‍ඩා‍ක්‍ මේ‍ක‍ට‍ ඇ‍තු‍ල‍ත්‍ ක‍ර‍ලා‍ ති‍යෙ‍න‍වා‍. ipad development හා‍ අ‍ලු‍ත්‍ SDK එ‍කේ‍ සම්බන්ධයක් ති‍යෙ‍න‍ නි‍සා‍ ඒ‍ ගැ‍න‍ අ‍ලු‍ත්‍ post එ‍ක‍කි‍න්‍ ක‍තා‍ ක‍ර‍මු‍. ඒ‍කේ‍ අ‍ද‍හ‍ස‍ අ‍පි‍ ඊ‍ල‍ග‍ post එ‍කෙ‍න්‍ ඒ‍ ගැ‍න‍ ක‍තා‍ ක‍ර‍න‍වා‍ කි‍ය‍න‍ එ‍ක‍. එ‍හෙ‍න‍ම්‍ අ‍පි‍ ඒ‍ අ‍ලු‍ත්‍ තො‍ර‍තු‍රු‍ ටි‍ක‍ත්‍ අ‍ර‍ගෙ‍න‍ ඊ‍ල‍ග‍ post එ‍කෙ‍න්‍ හ‍මු‍වෙ‍මු‍.

3 comments:

  1. මම Android නම් කරල තියනව. MAC එකක් නැති නිසා මේක කරන්න වෙන්නෙ නෑ.
    සාරංග

    ReplyDelete
  2. මෙන්‌න MAC නෑ කියන අයට විසදුමක්‌

    http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-නැති-අපිට-දැන්-hackintosh/

    ReplyDelete
  3. ඕ‍ක‍ ක‍ර‍ලා‍ බ‍ල‍න්‍න‍. ම‍ම‍ න‍ම්‍ ඕ‍ක‍ ක‍ර‍ලා‍ නැ‍. මො‍ක‍ද‍ ම‍ට‍ මැ‍ක්‍ එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍. වෙ‍ලා‍ව‍ක‍ ක‍ර‍ලා‍ බ‍ල‍න්‍න‍ම්‍. ස්‍තු‍ති‍යි‍ කා‍ලි‍‍oග‍...

    @සා‍ර‍oග‍ ----
    ස්‍තු‍ති‍යි‍. මැ‍ක්‍ ව‍ල‍ develop ක‍ර‍න්‍න‍ try එ‍ක‍ක්‍ දෙ‍න්‍න‍. අ‍මු‍තු‍ම‍ උ‍න‍න්‍දු‍ව‍ක්‍ ඇ‍ති‍ වෙ‍යි‍..

    ReplyDelete