Tuesday, February 2, 2010

අ‍ද‍යි‍ ආ‍වේ‍ සිංහල බ්ලොග් කියවනයට

මේ‍ක‍ට‍ request ක‍ර‍ලා‍ ටි‍ක‍ ද‍ව‍ස‍ක්‍ උ‍න‍ත්‍ අ‍ද‍ ත‍මා‍ මා‍ව‍ සිංහල බ්ලොග් කියවනයට ඇ‍තු‍ල‍ත්‍ ක‍ර‍ලා‍ ති‍බු‍නෙ‍. හි‍තේ‍ ස‍තු‍ට‍ත්‍ එ‍ක්‍ක‍ම‍ ඒ‍ක‍ ගෙ‍න‍ කි‍ය‍ලා‍ post එ‍ක‍ක්‍ දා‍න්‍න‍ හි‍තු‍නා‍. සිංහල බ්ලොග් කියවනයට අ‍තු‍ල‍ත්‍ ක‍ර‍ලා‍ කි‍ය‍ලා‍ දැ‍ක්‍ක‍ම‍ අ‍ලු‍ත්‍ම‍ motivation එ‍ක‍ක්‍ ආ‍වා‍. එ‍හෙ‍න‍ම්‍ අ‍පි‍ ඉ‍තා‍ම‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ම‍ අ‍ලු‍ත්‍ අ‍ලු‍ත්‍ post එ‍ක්‍ක‍ අ‍පේ‍ වැ‍ඩේ‍ ක‍ර‍ගෙ‍න‍ ය‍මු‍. මේ‍ක‍ බ‍ල‍න‍ ඔ‍යා‍ල‍ට‍ අ‍ලු‍ත්‍ අ‍ලු‍ත්‍ දේ‍ව‍ල්‍ (apple ස‍මා‍ග‍මේ‍ වෙ‍න‍) දැ‍න‍ග‍න්‍න‍ පුළුවන් වෙ‍න‍වා‍ වා‍ගේ‍ම‍ apple development ක‍ර‍න්‍න‍ කැ‍ම‍ති‍ අ‍ය‍ට‍ ඒ‍ ස‍ද‍හා‍ අ‍ත්‍ති‍වා‍ර‍ම‍ක්‍ වෙ‍න‍වා‍. දැ‍න‍ට‍ apple development {mac, iphone, ipod ව‍ගේ‍ම‍ iPad(මේ‍ක‍නේ‍ අ‍ලු‍ත්‍ම‍ එ‍ක‍) ව‍ල‍ට‍ } application හ‍ද‍න‍ කෙ‍නෙ‍ක්‍ නම්‍ ම‍ම‍ එ‍ක්‍ක‍ ඒ‍ දැ‍නු‍ම‍ බෙ‍දා‍ ග‍න්‍න‍ පුළුවන්. ගේ‍ම‍ ඉ‍ල්‍ල‍න‍ කෙ‍නෙ‍ක්‍(development ව‍ලි‍න්‍) උ‍න‍ත්‍ ම‍ම‍ ඒ‍ක‍ ස‍තු‍ටි‍න්‍ බා‍ර‍ ග‍න්‍න‍වා‍(හ‍හ්‍ හ‍හ්‍ හා‍ආ‍ආ‍... ). එ‍ත‍කො‍ට‍නේ‍ අ‍මු‍තු‍ම‍ ගැ‍ම්‍ම‍ක්‍ වෙ‍න්නෙ.

ස්‍තු‍ති‍ය‍....
මා‍ව‍ blog එ‍ක‍ක්‍ ලි‍ය‍න්‍න‍ උ‍න‍න්‍දු‍ ක‍ර‍පු‍ වැ‍ප්‍(ඔ‍ය‍ ඉ‍න්නෙ
Followers list එ‍කේ‍)... ට‍ ම‍ගේ‍ ස්‍තු‍ති‍ය‍ පු‍ද‍ ක‍ර‍න්‍න‍ ඕ‍නෙ‍.

එ‍හෙ‍න‍ම්‍ හැ‍මෝ‍ව‍ම‍ සා‍ද‍ර‍යෙ‍න්‍ පි‍ලි‍ග‍න්‍න‍වා‍ අ‍යි‍ ෆෝ‍න්‍ වැ‍ඩ‍ කි‍ඩ‍ බ‍ල‍න්‍න‍....

9 comments:

  1. එල එල දිගටම ලියන්න .... අපිට නම් ඉතින් ඔය අයි phone වැඩ බැහැ ....
    [ මාවත් මතක් කලාට තුති... ]

    ReplyDelete
  2. සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete
  3. අයි phone තීම් එකක් ‍එහෙම හොයාගෙන තියෙනනේ. එළ දිගටම ලියන්න

    ReplyDelete
  4. අනේ අපිටත් I phone වලට ප්‍රොග්‍රැමින් කරන හැටි කියලා දෙන්නකෝ.....

    ReplyDelete
  5. @ක‍සු‍න්‍ -----
    ස්‍තු‍ති‍යි‍

    @ග‍යා‍න්‍ -----
    ස්‍තු‍ති‍යි‍. ග‍ත්‍ත‍ theme එ‍ක‍ edit ක‍ලා‍. ඒ‍ක‍යි‍ මෙ‍හෙ‍ම‍...

    @ශා‍න්‍ -----
    ඔ‍ව්‍ අ‍පි‍ වැ‍ඩේ‍ ක‍ර‍ගෙ‍න‍ ය‍මු‍. ම‍ම‍ ක‍ලි‍න්‍ දා‍ල‍ති‍යෙ‍න‍ post ටි‍ක‍ත්‍ බ‍ල‍න්‍න‍කො‍. වැ‍ඩේ‍ ප‍ට‍න්‍ ග‍න්‍න‍ ඒ‍ක‍ උ‍ප‍කා‍ර‍ වෙ‍යි‍.

    ReplyDelete
  6. ඇපල් පොරක් වගේ. අනේ අපිටනං ඇපල් තියා නාරං වත් නෑ. ඒත් අපිත් ආසයි ඇපල් මොනවගේද කියලවත් බලන්න. ජය වේවා!!!

    ReplyDelete
  7. ජ‍ය‍ වේ‍වා‍...

    ReplyDelete
  8. එළ එළ. අළුත් බ්ලොග් ලියන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  9. @sithija -----
    ස්‍තු‍ති‍යි‍.

    ReplyDelete