Sunday, February 14, 2010

ක‍රු‍ණා‍වෙ‍න්‍ දැ‍නු‍ම්‍ දෙ‍මි‍.....

ම‍ම‍ ම‍ගේ‍ blog එ‍කේ‍ iphone දැ‍නු‍ම‍(technical) වා‍ගේ‍ම‍ මා‍ගේ‍ අ‍නෙ‍කු‍ත්‍ post දා‍න්‍නද‍ තී‍ර‍ණ‍ය‍ ක‍ලෙ‍මි‍. ඔ‍බ‍ලා‍ට‍ එ‍ම‍ගි‍න්‍ ය‍ම්‍ අ‍ප‍හ‍සු‍තා‍ව‍ය‍ක්‍ ඇ‍ති‍ වූ‍වා‍ න‍ම්‍ ම‍ට‍ ද‍හ‍ස්‍ වා‍ර‍ය‍ක්‍ ස‍මා‍ව‍න‍ මේ‍න්‍ ක‍රු‍ණා‍වෙ‍න්‍ දැ‍නු‍ම්‍ දෙ‍මි‍....

ම‍ම‍ මා‍ගේ‍ iphone දැ‍නු‍ම‍ බෙ‍ද‍න‍වා‍ත්‍ ස‍ම‍ග‍ම‍ අ‍නෙ‍කු‍ත්‍ ම‍ට‍ කි‍වී‍ම‍ට‍ ඇ‍ති‍ දේ‍ කි‍වී‍ම‍ට‍ ම‍ට‍ අ‍ව‍ශ්‍ය‍ වූ‍ බැ‍වි‍න්‍ හා‍ ඒ‍ ස‍ද‍හා‍ අ‍ලු‍ති‍න්‍ න‍ව‍ත‍ම‍ blog එ‍ක‍ක්‍ ඇ‍රැ‍බී‍ම‍ට‍ මා‍ තු‍ල‍ ඇ‍ති‍ අ‍ක‍මැ‍ත්‍ත‍ නිසා‍ ම‍ම‍ මේ‍ තී‍ර‍ණ‍ය‍ ග‍ත්‍ බ‍ව‍ ඔ‍බ‍ලා‍ට‍ මෙ‍ම‍ ලි‍පි‍යෙ‍න්‍ කි‍යා‍ සි‍ටි‍මි‍.

ත‍ව‍ද‍.....
එ‍ම‍ගි‍න්‍ ඔ‍බ‍ලා‍ට‍ දැ‍නෙ‍න‍ අ‍ප‍හ‍සු‍ව‍ ම‍ග‍හැ‍රී‍ම‍ ස‍ද‍හා‍ ම‍ම‍ මා‍ගේ‍ post ව‍ර්‍ග‍ක‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ට‍ තී‍ර‍ණ‍ය‍ ක‍ර‍ ඇ‍ති‍ අ‍ත‍ර‍ එ‍ය‍ මේ‍ මො‍හ‍තේ‍ම‍ කි‍රී‍ම‍ට‍ ක‍ට‍යු‍තු‍ ස‍ම්‍පා‍ද‍න‍ය‍ ක‍ර‍න‍ අ‍ත‍ර‍ ......

වෙ‍න‍ත්‍ හා‍ අ‍යි‍ ෆෝ‍න්‍ වැ‍ඩ‍ ය‍නු‍ එ‍ම‍ ව‍ර්ග‍ දෙ‍ක‍යි‍. එය‍ ඔ‍බ‍ලා‍ට‍ පි‍ටු‍වේ‍ ව‍ම්‍ ප‍සි‍න්‍ දැ‍ක‍ ග‍ත‍ හැ‍ක‍.

අ‍යි‍ ෆෝ‍න්‍ වැ‍ඩ‍ ය‍න‍ මැ‍යෙ‍න්‍ මා‍ ස‍ද‍හ‍න්‍ ක‍ල‍ මා‍ගේ‍ title එ‍ක‍ ම‍ම‍, ස‍මා‍ජ‍ය‍ ස‍හ‍ අ‍යි‍ ෆෝ‍න්‍ වැ‍ඩ‍ ලෙ‍ස‍ වෙ‍න‍ස්‍ කි‍රී‍ම්‍ට‍ තී‍ර‍ණ‍ය‍ ක‍ර‍ ඇ‍ත‍.
එ‍ලෙ‍ස‍ම‍ ම‍ම‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍ල‍ ල‍ද‍ theme එ‍ක‍ වෙ‍නස්‍ කි‍රී‍ම‍ට‍ ම‍ම‍ තී‍ර‍ණ‍ය‍ ක‍ර‍ ඇ‍ති‍ අ‍ත‍ර‍ එ‍ය‍ ස්‍ති‍ර‍ව‍ම‍ කෙ‍සේ‍ වෙ‍නස්‍ ක‍ල‍ යු‍තු‍ද‍ ය‍න්‍න‍ මා‍ තා‍ම තී‍ර‍ණ‍ය‍ ක‍ර‍ නො‍මැ‍ති‍ බ‍ව‍ද‍ දැ‍න‍ට‍ ම‍ම‍ මා‍ගේ‍ අ‍ලු‍ත්‍ම‍ post එ‍ක‍ට‍ අ‍නු‍ව‍ theme එ‍ක‍ වෙ‍න‍ස්‍ කි‍රී‍ම‍ට‍ අ‍ද‍හ‍ස්‍ ක‍ර‍ගෙ‍න‍ සි‍ටි‍න‍ බ‍ව‍ද‍ මෙ‍යි‍න්‍ දැ‍නු‍ම්‍ දෙ‍මි‍. එ‍යි‍න්‍ ම‍ම‍ අ‍දහ‍ස්‍ කරන්නේ මා‍ගේ‍ අ‍ලු‍ත්‍ම‍ post එ‍ක‍ iphone පි‍ලි‍බ‍ද‍ව‍ න‍ම්‍ ම‍ම‍ ක‍ලි‍න්‍ පා‍වි‍ච්‍චි‍ කල‍ අ‍දු‍රු‍ ව‍ර්න‍ theme එ‍ක‍ද‍ වෙ‍න‍ත්‍ ය‍ට‍තේ‍ න‍ම්‍ පැ‍හැ‍දි‍ලි‍ ව‍ර්න‍ය‍කි‍න් යු‍ත්‍ theme එ‍ක‍ක්‍ පා‍වි‍ච්‍චි‍ කි‍රී‍ම‍ට‍ අ‍ද‍හ‍ස්‍ ක‍ර‍ ඇ‍ති‍ බ‍ව‍යි‍....

2 comments:

  1. එළ කොහොම හරි දිගටම ලියමු.. ඇත්තටම iphone ගැන ලියන එකත් එක්ක තව දේවල් ලියන එක ගොඩක් හොඳයි.. අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  2. @KaniRockz ---

    ස්‍තු‍ති‍යි‍.

    ReplyDelete