Friday, February 12, 2010

කැ‍ම‍ති‍ම‍ ස‍හ‍ හො‍ද‍ම‍ phone එ‍ක‍.....

ටි‍ක‍ක්‍ වෙ‍න‍ස්‍ එ‍ක‍ක්‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍. බ‍ල‍මු‍ මේ‍ක‍ට‍ කො‍හො‍ම‍ ප්‍ර‍ති‍චා‍ර‍ ති‍යෙ‍වි‍ද‍ කි‍ය‍ලා‍... ම‍ම‍ අ‍හ‍න්‍න‍ හදන්නේ ඔ‍ය‍ලා‍ කැ‍ම‍ති‍ම‍ phone එ‍ක‍යි‍ ඔ‍යා‍ හි‍ත‍න‍ වි‍දි‍හ‍ට‍ හො‍ද‍ම‍ phone එ‍ක‍යි‍ මො‍ක‍ක්‍ද‍ කි‍ය‍ලා‍....

ම‍ම‍ කැ‍ම‍ති‍යි‍ iphone එ‍ක‍ට‍... ඒ‍ ව‍ගෙ‍ම‍ iphone එ‍කේ‍ ත‍ව‍ පො‍ඩි‍ වෙ‍න‍ස්‍ කම්‍ ක‍ලා‍ම‍ iphone එ‍ක‍ හො‍ද‍ම‍ phone එ‍ක‍ කි‍ය‍ලා‍ හි‍ත‍න‍වා....

ඊ‍ට‍ ව‍ඩා‍ හො‍ද‍ phone ඇ‍ති‍. ම‍ම‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍ලා‍ නැ‍හැ‍....

කො‍හො‍ම‍ද‍ ඔ‍ය‍ල‍ගේ‍ අ‍ද‍හ‍ස‍......

15 comments:

  1. උබ අනික්ව පාවිච් කලා නම් ඔය iphone නියමයි කියන්නෙ නැහැ ...

    නිකමට Nokia 1100 පාවිච්චි කරලා බලපං ...ඒදට කියයි iphone වැඩක් නැහැ කියලා .....

    ReplyDelete
  2. @වැ‍ප්‍ ----

    ම‍ට‍ එ‍ක‍ක්‍ හො‍ය‍ලා‍ දි‍න‍ව‍ද‍ එ‍හෙ‍න‍ම්‍ ??

    ReplyDelete
  3. This is my 1st post. Im really interesting in your blog. I like iPhone 3GS.

    ReplyDelete
  4. @tushara -----

    Thank you. welcome to my blog...

    ReplyDelete
  5. @වැප් 1100 මගේ ප්‍රියතම ෆෝන් එක :)

    ReplyDelete
  6. @වැප් : සහතික ඇත්ත.... මාත් මේවෙනකොට ෆෝන් දහයක් දොලහක් පාවිච්චික‍රල තීයනවා ඒ මොක තිබ්බත් මම කැමතිම එක මම අවුරුද්දක් විත‍ර පාවිච්චිකල nokia 1100 එක

    ReplyDelete
  7. හරියට හරි. nokia 1100 තමයි මගෙත් ප්‍රියතම phone එක

    ReplyDelete
  8. @MewMew -----
    ස්‍තු‍ති‍යි‍.

    @ස‍හ‍න්‍ -----
    ස්‍තු‍ති‍යි‍.

    @UthMAX
    ස්‍තු‍ති‍යි‍.

    @iphone
    thank you.

    ReplyDelete
  9. Nice Blog Mate..
    I've been using iPhone since just after a month Apple released iPhone 2G. Currently I'm using 3GS which is my 4th iPhone.
    I've used many types of phones, but trust me this awesome machine is the best phone I've ever used.

    ReplyDelete
  10. No Arguments. iPhone is absolutely the best. Just like to know some way to install Sinhala Unicode into my iPhone.

    ReplyDelete
  11. @tharindufit
    වැඩි විස්තර
    http://sinhala.kalingasblog.com/2010/01/17/installing-sinhala-on-a-iphone-3g-

    ReplyDelete
  12. http://sinhala.kalingasblog.com/2010/01/17/installing-sinhala-on-a-iphone-3g-jailbrake/

    ReplyDelete
  13. --- හැමෝටම ස්තුතියි ---

    මගෙ iphone එකෙ සිංහල වැඩ. ඕක තමා දාපු font එක

    ReplyDelete