Monday, February 22, 2010

hello word අයි phone එකෙන්..

අද අපි බලමු කොහොමද hello word කියන එක iphone එකෙ පෙන්නන්නෙ කියලා. ඔය මම දාලා තියෙන්නෙ video එකකුත්. බලලම ඉන්නකො.

මුලින්ම file > new ගිහින් අලුත් window එකෙ view base application කියන එක තොරගන්න ඔනෙ.

ඔය වම් පැත්තෙ තියෙන්නෙ file list එක පෙන්නන විදීහනෙ. class කියන එකෙ තියෙන්නෙ ඔක්කොම class තිකනෙ.ඔය විදිහට තියෙන අනික් දෙවල් ගැන එ දෙවල් ඔනෙ වෙන වෙලාවට බලමුකො නෙද?

අපිට අද මොකුත්ම class වෙනස් කරන්න ඔනෙ වෙන්නෙ නැහැ. ඊලග පාඩමෙන් බලමුකො ඒවා වෙනස් කරන්නෙ කොහොමද? ඇයි ඒවා වෙනස් කරන්නෙ කියලා...

මම ඔය ඊලගට කලේ HelloViewController.xnib file එක double click කරපු එක. එතකොට ඒක open උනා..ඒකත කියන්නෙ interface builder කියලා. ඒකත් අපට ඕනවෙන software එකක්.
ඒක ගැනත් ඒකෙන් චැඩ කරන කොට බලමු.
ඉන් පස්සේ ඔය library කියන window එකෙන් label කියන එක තොරගන්න ඕනෙ.(library window එක නැත්නම් tool මෙනු එකට ගිහින් ඒක ගන්නකො). label එක search කරගන්න ඕනෙ නම් ඔය යට තියෙන්නෙ කොටන්න ඕනෙ තැන. එතන UILabel කියලා ත්මා කොටන්න ඕනෙ. මොකද UILabel කියන class එකෙනෙ ඔය label object හැදෙන්නෙ.

label එකක් ඇදලා දාගන්නකො ඔය view කියලා තියෙන winodow එකට. ඒක ඔය iphone එකෙ window එකනෙ.

දැන් ඉත්න් ඒකට වෙනස්කම් කරන්න පුලුවන්. ඒ window ඇවිත් නැත්නම් tool menu එකෙ තියෙනවා.
දැනට label attribute කියන එක ගැන කතා කරමුකො.
text --> ඔයන කොටන්න පුලවන් ඕන කරන අකුරු ටික.
layout --> ඔය කියන්නෙ alignment ගැනනෙ.
font, color... ඔය දෙවල් අලුතින් කියන්න ඕනෙ නැහැනෙ.

ඔය ටික කරලා save කරන්න අමතක කරන්න එපා.
දැන් ආපහු build and run කරලා බලන්න.

හරි නේද වැඩේ..?
මේ මම use කරපු simulator එක පොඩ්ඩක් අවුල් මොකද මේ අලුත්ම SDK එකට ආපු එක. ඒක තාම Beta නෙ.

පසව ලියමි...
මම හරියට සමහර දේවල් විස්තර කලේ නැහැ. ඒකට හේතුව
1)ඒ දේවල් ඕන උනහම කියන එක හොදයි කියලා හිතුවා.
2)video එකක් දාලා තියෙන නිසා වැඩිය කිවුවෙ නැහැ.

හ්හ්හ්ම්ම්.... එහෙනම් ඊලග post එකෙන් ටිකක් බරපතල දෙයක් කරන්න.

No comments:

Post a Comment