Monday, February 8, 2010

ipad ව‍ල‍ දා‍න්‍න‍ පුළුවන්/ දා‍ලා‍ ති‍යෙ‍න‍ අ‍ලු‍ත්‍ වැ‍ඩ‍...

ම‍ම‍ ක‍ලි‍න්‍ post එ‍ක‍ක‍ කි‍ව්‍වා‍නෙ‍ අ‍ලු‍ත්‍ post එ‍ක‍කි‍න්‍ ipad අ‍ලු‍ත්‍ SDK එ‍ක‍ත්‍ එ‍ක්‍ක‍ ති‍යෙ‍න‍ අ‍ලු‍ත්‍ වැ‍ඩ‍ ම‍ම‍ කි‍ය‍න‍වා‍ කි‍ය‍ලා‍. ඔ‍න්‍න‍ ඒ‍ පො‍රො‍න්දුව ඉ‍ටු‍ක‍ර‍න්‍න‍ ත‍මා‍ ම‍ම‍ මේ‍ හදන්නෙ. මෙ‍න්‍න‍ බ‍ල‍න්‍න‍කො‍ අ‍ලු‍ත්‍ දේ‍ව‍ල්‍.....

  1. මේ‍ SDK එ‍ක‍ (3.2) iphone/ ipad දෙ‍ක‍ට‍ම‍ application හ‍ද‍න්‍න‍ use ක‍ර‍න්‍න‍ පුළුවන්.
  2. අ‍පි‍ට‍ ක‍ලි‍න්‍ SDK ව‍ලි‍න්‍ හ‍ද‍පු‍ application ipad එ‍ක‍ට‍ දා‍න්‍න‍ පුළුවන් පො‍ඩි‍ modification ටි‍ක‍ක්‍ ක‍ර‍ලා‍. ඒ‍ත්‍ iphone look and feel එ‍ක‍ ත‍මා‍ ති‍යෙ‍න්නෙ. ඒ‍ කි‍ය‍න්නෙ ipad ව‍ල‍ ති‍යෙ‍න‍ popup subview එ‍හෙ‍ම‍ නැ‍. ඒ‍ක‍ හ‍රි‍ය‍ට‍ම‍ තේ‍රු‍නෙ‍ නැ‍ත්‍න‍ම්‍ ඒ‍ ක‍තා‍ව‍ අ‍තැ‍ර‍ලා‍ දා‍න්‍න‍කො‍. බ‍ල‍මු‍කො‍ ඒ‍ක‍ ඊ‍ල‍ග‍ට‍.
  3. එ‍හෙ‍න‍ම‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ අ‍ප‍ට‍ පුළුවන් iphone application එ‍ක‍ක්‍ ලො‍කු‍ modification එ‍ක‍ක්‍ එ‍ක්‍ක‍ ipad එ‍ක‍ට‍ දා‍න්‍න‍. එ‍ත‍කො‍ට‍ ipad look and feel එ‍ක‍ ග‍න්‍න‍ පුළුවන්.
  4. මේ‍ SDK එ‍කෙ‍ ති‍යෙ‍න‍ ස‍ම‍හ‍ර‍ ප‍හ‍සු‍ක‍ම්‍ (split view) iphone එ‍ක එ‍ක්‍ක‍ වැ‍ඩ‍ ක‍ර‍න්නෙ නැ‍.
  5. ලේ‍සි‍යෙ‍න්‍ ipad එ‍ක‍ට‍ application හ‍ද‍න‍හැ‍ටි‍ ඉ‍ගෙ‍න‍ ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ iphone එ‍ක‍ට‍ application හ‍ද‍න‍ අ‍ය‍ට‍.
  6. ipad application architecture එ‍ක‍යි‍ iphone application architecture එ‍ක‍යි‍ වෙ‍න‍ස්‍.
  7. vector-based path අ‍ප‍ට‍ ලේ‍සි‍යෙ‍න්‍ අ‍දි‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ මේ‍ SDK එ‍ක‍ එ‍ක්‍ක‍.
  8. ඒ‍ වා‍ගෙ‍ම‍ PDF create ක‍ර‍න්‍න‍ත්‍ පු‍ලු‍ව‍න්‍.
  9. ICU Regular-Expression ප‍හ‍සු‍ක‍ම‍ ති‍යෙ‍න‍වා‍.
මේ‍ ම‍ම‍ දා‍ලා‍ ති‍යෙ‍න්නෙ ති‍යෙ‍න‍ ප‍හ‍සු‍ක‍ම්‍ ටි‍ක‍ක්‍ වි‍ත‍ර‍යි‍. ත‍ව‍ අ‍ලු‍ත්‍ දේ‍ව‍ල්‍ හො‍යා‍ගත්තොත් කි‍ය‍න්‍න‍ම්කො..

හැ‍ම‍දා‍ම‍ ව‍ගේ‍ කි‍ය‍න්‍න‍ම්කො ඊ‍ල‍ග‍ post එ‍ක‍ ගැ‍න‍. අ‍පි‍ hello word ව‍ලි‍න්‍ම‍ ප‍ට‍න්‍ ග‍මු‍ නේ‍ද‍?

ප‍සු‍ව‍ ලි‍ය‍මි‍...
ipad ව‍ල‍ දැ‍න‍ට‍ ති‍යෙ‍න‍ application (built in ) ගැ‍න‍ති‍ අ‍පි‍ හි‍මී‍ට‍ ක‍තා‍ ක‍ර‍මු‍කො‍.

3 comments:

  1. අපරාදෙ මුට BLOG ලියන්න කව්වෙ .... කිසි දෙයක් තෙරෙන්නෙ නැහැ .... අපි දන්නවද .... SDK ගැන අපි දන්නෙ MDK තමයි ....

    ReplyDelete
  2. යකෝ උඹ SDK දන්නේ නැත්නම් උඹට වෙඩි තියන්න එපැයි !!! ඩිෂුම් !!! ඩිෂුම් !!! ඩිෂුම් !!!

    ReplyDelete
  3. මදැයි මට වුණු දෙයක් දැන් ඉස්පිරිතාලෙ තමයි .... අයිත් තව ඒකෙකුට කියනනෙ නැහැ BLOG ලියන්න කියලා ... ථ)

    ReplyDelete