Monday, February 1, 2010

Iphone එ‍කෙ‍න්‍ වැ‍ඩ‍ පෙ‍න්‍න‍න්‍න‍ අ‍වැ‍සි‍ අ‍ඩු‍ම‍ කු‍ඩු‍ම‍

අද අපි බලමු කොහොමද මෙ iphone එකෙන් සෙල්ලම් පෙන්නන්න මොනවද අපට ඕනෙ වෙන්නෙ කියල මේක කරන්න..

1. apple computer (MAC) එකක් ඔනෙ. මොකද අපි code ලියන්නෙ Xcode කි‍ය‍න‍ software එ‍ක‍කි‍න්‍. ඉ‍ති‍න්‍ එ‍ක‍ install ක‍ර‍න්‍න‍ මැ‍ක්‍ එ‍ක‍ක්‍ ඔ‍නෙ‍. මෙ‍ software එ‍කෙ‍න්‍ ත‍මා‍ අ‍ප‍ට‍ ඔ‍නෙ‍වෙ‍න‍ SDK එ‍ක‍ install ක‍ර‍න්‍න‍ වෙ‍න්‍නෙ‍.

2. ඊ‍ල‍ග‍ට‍ ඕ‍න‍වෙ‍න‍ වැ‍ද‍ග‍ත්‍ම‍දෙ‍ ත‍මා‍ OS එ‍ක‍. මේ‍ක‍ Leperd හ‍රි‍ ඊ‍ට‍ ප‍ස්සෙ‍ ආ‍ව‍ අ‍ලු‍ත්‍ version එ‍ක‍ක්‍ හ‍රි‍ ඕ‍නෙ‍ අ‍ප‍ට‍ මේ‍ වැ‍ඩේ‍ ක‍ර‍න්‍න‍. ඒ‍ක‍ට‍ හේ‍තු‍ව‍ ත‍මා‍ xcode ඕනෙම OS එකක දාන්න දුන්නට iphone SDK එක දාන්න දෙන්නෙ නැති එක.

3. iphone SDK එක තමා ඊලගට වැදගත්ම එක. මේක නැතිව මොකුත්ම කරන්න වෙන්නෙ නැ. මේ වෙනකොට apple සමාගමේ release කරපු අන්තිම version එක තමා iphone SDK 3.1.2. ඒක ඕනෙම කෙනෙකුට බාගත කරගන්න පුළුවන්. ඒකට apple site එකේ register වෙන්න විතරයි ඕනෙ. මේ වෙනකොට developer ලාට iphone SDK 3.2 beta release කරලා තියෙනවා. iphone SDK එක ඇතුලේ ඕනකරන xcode එ‍ක‍ත්‍ ති‍යෙ‍න‍වා‍. ඉ‍ති‍න්‍ ඒ‍ක‍ වෙ‍න‍ම‍ download ක‍ර‍න්‍න‍ ඕ‍නෙ‍ නැ‍හැ‍.

4. ඊ‍ල‍ග‍ට‍ ත‍මා‍ වෙ‍ද‍ග‍ත්‍ම‍ එ‍ක‍ කි‍ය‍න්‍න‍ සෙ‍ට්‍ වෙ‍න්නෙ‍. ඒ‍ ත‍මා‍ apple development සා‍මා‍ජි‍ක‍ත්‍ව‍ය‍. මේ‍ක‍ට‍ කි‍ය‍න්‍නනෙ‍ apple developer program කි‍ය‍ලා‍. මේ‍ ති‍යෙ‍න්නෙ‍ ඒ‍ක‍ගැ‍න‍ වි‍ස්‍ත‍ර‍ http://developer.apple.com/iphone/program/ මේ‍ක‍ මො‍ක‍ට‍ද‍ ඕ‍නෙ‍ කි‍ය‍ලා‍ දැ‍න්‍ කි‍ය‍න්‍න‍ ත‍මා‍ මේ‍ සෙ‍ට්‍ වෙන්නෙ. මේ‍ක‍ නැ‍ති‍ව‍ අ‍ප‍ට‍ අ‍පි‍ හ‍ද‍න‍ application එ‍ක‍ක්‍ compile ක‍ර‍න්‍න‍ වෙන්නෙ නැ‍හැ‍ අ‍පෙ‍ iphone එ‍ක‍ට‍ install ක‍ර‍න්‍න‍. ඒ‍ කි‍ය‍න්නෙ ඒ‍ක‍ වැ‍ඩ‍ ක‍ර‍න්නෙ simulator එ‍කේ‍ වි‍ත‍ර‍යි‍. ඒ‍ ව‍ගේ‍ම‍ හ‍ද‍න‍ application එ‍ක‍ වි‍කු‍න‍න‍ව‍න‍ම්‍ ඒ‍ කි‍ය‍න්නෙ apple store එ‍ක‍ට‍ දා‍න‍ව‍න‍ම්‍ ඒ‍ක‍ ක‍ර‍න්‍න‍ත්‍ අ‍ප‍ට‍ මේ‍ membership එ‍ක‍ ග‍න්‍න‍ ඕ‍නෙ‍. කා‍ට‍හ‍රි‍ ඕ‍නෙ‍න‍ම්‍ මේ‍ක‍ ග‍න්නෙ නැ‍ති‍ව‍ compile ක‍ර‍ග‍න්‍න‍ ක්‍ර‍ම‍ ති‍යෙ‍න‍වා‍. ඒ‍වා‍ ලේ‍සි‍ වැ‍ඩ‍ක්‍ කි‍ය‍ල‍ හි‍ත‍න්‍න‍ එ‍පා‍. මේ‍ක‍ කර‍ග‍න්‍න‍ එ‍ක‍ ක්‍ර‍ම‍ය‍ක්‍ ත‍මා‍ manually code compile ක‍ර‍න‍ එ‍ක‍. අ‍නි‍ක්‍ ක්‍ර‍ම‍ය‍ ත‍මා‍ xcode ව‍ලි‍න්‍ compile ක‍ර‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වි‍දි‍හ‍ට‍ හ‍දා‍ග‍න්‍න‍ එ‍ක‍. ම‍ම‍ මේ‍ අ‍න්‍ති‍ම‍ට‍ කි‍ය‍පු‍ එ‍ක‍ iphone SDK 3 ව‍ල‍ට‍ හා‍ ඊ‍ට‍ව‍ඩා‍ අ‍ලු‍ත්‍ version ව‍ල‍ වෙ‍ඩ‍ ක‍ර‍න‍වද‍ කි‍ය‍ලා‍ න‍ම්‍ ම‍ම‍ හ‍රි‍ය‍ට‍ම‍ බ‍ල‍ලා‍ නැ‍.
ඒ‍ කො‍හො‍ම‍ උ‍න‍ත්‍ මේ‍ දේ‍ව‍ල්‍ එ‍ත‍ර‍ම්‍ ලේ‍සි‍ දේ‍ව‍ල්‍ නෙ‍මෙ‍. ම‍ම‍න‍ම්‍ අ‍නු‍ම‍ත‍ ක‍ර‍න්නෙ iphone membership එ‍ක‍ ග‍න්‍න‍ එ‍ක‍ හො‍ද‍යි‍ කි‍ය‍ලා‍. කො‍හො‍ම‍ උ‍න‍ත්‍ කා‍ට‍ හ‍රි‍ දැ‍න‍ග‍න්‍න‍ ඕ‍නෙ‍න‍ම්‍ කො‍හො‍ම‍ද‍ ක‍ර‍න්‍නෙ‍ කි‍ය‍ලා‍ මට‍ පුළුවන් ඊ‍ල‍ග‍ post ව‍ලි‍න්‍ ඒ‍ ගෙ‍න‍ කි‍ය‍න්‍න‍.


ම‍ම‍ මේ‍ දේ‍ව‍ල්‍ කි‍වු‍වේ‍ දැ‍න‍ට‍ development ක‍ර‍න‍ අ‍ය‍ට‍ නෙ‍මේ‍. අ‍ලු‍ති‍න්‍ මේ‍ක‍ ප‍ට‍න්‍ ග‍න්‍න‍ හි‍තා‍ගෙ‍න‍ ඉ‍න්‍න‍ අ‍ය‍ට‍. එ‍හෙ‍න‍ම්‍ අ‍පි‍ ඊ‍ල‍ග‍ post එ‍කේ‍ ත‍ව‍ත්‍ අ‍ලු‍ත්‍ තො‍ර‍තු‍ර‍ක්‍ අ‍ර‍ගෙ‍න‍ සෙ‍ට්‍ වෙ‍න්‍න‍ම්‍.

4 comments:

  1. එල එල, එත් ඉතින් ඔෙකාමට ඉස්ෙසල්ල ඔය කිව්ව දෙවල් ට්ක ගන්න ඔනා ....

    ReplyDelete
  2. ඔ‍ව්‍ එ‍හෙ‍ම‍ ප්‍ර‍ශ‍න‍ය‍ක්‍න‍ම්‍ ති‍යෙ‍න‍ව‍ ත‍මා‍.

    ReplyDelete
  3. මේකට මොකක් වත් emulator එකක් එහෙම නැද්ද? Apple PC එකකටම යන්නේ නැතුව ගොඩදගෙන්න පුලුවන්???

    ReplyDelete
  4. @දක්ෂිණ ----

    ම‍ම‍ න‍ම්‍ ක‍ර‍ලා‍ නැ‍. බ‍ල‍න්‍න‍කො‍ ඔ‍යා‍ ක‍ර‍ලා‍. ස‍ම‍හ‍ර‍වි‍ට‍ හ‍රි‍ ය‍යි‍. වැ‍ඩේ‍ හ‍රි‍ ගි‍යොත්‍ ගො‍ඩ‍ ත‍මා‍. iphone SDK එක දාන්න mac එකක් ඕනෙමයි.
    http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-hackintosh/

    ReplyDelete